Текст песни Apoorwa Ashawari - Sarasawiya
0 чел. считают текст песни верным
0 чел. считают текст песни неверным
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා අමතන අංකෙ මගේ අවහිර කරලන්නට ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මා හමුවන්නට එනවද තව එක පාරක් මා හමුවන්නට එනවද නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කල අය අත හැරලා යන විදිහද ආදරෙ කල අය අත හැරලා යන විදිහද සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා |
|
Отъезд холодного поцелуя
Красивая память, наш волонтер
Не пропитанные в слезах горя
Почему ты ушел и был злым для меня?
Навыки элюируют из -за молнии
Вы были на автобусной остановке
Когда вы остановитесь, небо смотрит на небо
У нас была привычка Wampaye
Чтобы заблокировать мой звонок
Даже если вы сделали это неправильно, я
Если есть немного правильной любви, это обо мне
Я встречаюсь со мной больше раз
Я встречаюсь со мной больше раз
Навыки элюируют из -за молнии
Вы были на автобусной остановке
Когда вы остановитесь, небо смотрит на небо
У нас была привычка Wampaye
Начался больше для более подозрительного
Потому что ты боишься, что я бы не потерял меня
Первый урок, который дал вам университет
Как он любил
Как он любил
Отъезд холодного поцелуя
Красивая память, наш волонтер
Не пропитанные в слезах горя
Почему ты ушел и был злым для меня?
Навыки элюируют из -за молнии
Вы были на автобусной остановке
Когда вы остановитесь, небо смотрит на небо
У нас была привычка Wampaye