Текст песни Shiromie Fernando - Seeya
Просмотров: 2
0 чел. считают текст песни верным
0 чел. считают текст песни неверным
0 чел. считают текст песни верным
0 чел. считают текст песни неверным
На этой странице находится текст песни Shiromie Fernando - Seeya, а также перевод песни и видео или клип.
කරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැඳලා තිරික්කලේ නැග පොලට ගිහිල්ලා හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා කඩිසර ගමනින් සීයා ඇවිල්ලා කරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැඳලා තිරික්කලේ නැග පොලට ගිහිල්ලා හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා කඩිසර ගමනින් සීයා ඇවිල්ලා නැවිච්ච පනාව හිසේ ගසන්නේ සුදට සුදේ සුදු ඇඳුම් අඳින්නේ හැම පෝයකටම අටසිල් ගන්නේ දුම් කුඩු උරමින් කතා කියන්නේ කරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැඳලා තිරික්කලේ නැග පොලට ගිහිල්ලා හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා කඩිසර ගමනින් සීයා ඇවිල්ලා සීයා සෙල්ලම් බඩු සාදන්නේ පුංචි ළමුන් හට තෑගි කරන්නේ කෝපි කඩේමයි හවස ගෙවන්නේ පරම්පරාවේ වරුණේ කියන්නේ කරුංකා ගෙඩියක් තරමට කොන්ඩේ බැඳලා තිරික්කලේ නැග පොලට ගිහිල්ලා හෙප්පුව පුරවයි බුලත් ගෙනල්ලා කඩිසර ගමනින් සීයා ඇවිල්ලා Смотрите также:Все тексты Shiromie Fernando >>> |
|
Столько, сколько кассен
Тайккар поднялся и ушел
Пачка приластика
Дедушка пришел в усердную поездку
Столько, сколько кассен
Тайккар поднялся и ушел
Пачка приластика
Дедушка пришел в усердную поездку
Остановка на голове
Белая одежда носит белую одежду
Заткляется на каждый карман
Порошок дыма говорит
Столько, сколько кассен
Тайккар поднялся и ушел
Пачка приластика
Дедушка пришел в усердную поездку
Дедушка делает для строительства игрушек
Подарки маленьким детям
Кофейня и вечерняя оплата
Время поколения
Столько, сколько кассен
Тайккар поднялся и ушел
Пачка приластика
Дедушка пришел в усердную поездку