• А
  • Б
  • В
  • Г
  • Д
  • Е
  • Ж
  • З
  • И
  • К
  • Л
  • М
  • Н
  • О
  • П
  • Р
  • С
  • Т
  • У
  • Ф
  • Х
  • Ц
  • Ч
  • Ш
  • Э
  • Ю
  • Я
  • A
  • B
  • C
  • D
  • E
  • F
  • G
  • H
  • I
  • J
  • K
  • L
  • M
  • N
  • O
  • P
  • Q
  • R
  • S
  • T
  • U
  • V
  • W
  • X
  • Y
  • Z
  • #
  • Текст песни udithmusic - Ala Hagum

    Просмотров: 1
    0 чел. считают текст песни верным
    0 чел. считают текст песни неверным
    На этой странице находится текст песни udithmusic - Ala Hagum, а также перевод песни и видео или клип.
    අහසේ තරු හා
    ගෙතූ කතාවේන්
    ටැම් ගෙයි සිරුවා
    සප්නෙක විසිතුරු

    බැමි බිඳ ගිනිගත්
    ආල හැඟුම් ගෙන
    රැය සැරසූ උන්
    මාදෙන් මත් කොට

    හැෙඟන නොහැෙඟනා
    හීන මැදියමේ
    රහසේම රහසක්
    ඔබ මට කීවා

    පෙම් ගී ගැයුවා
    සුළඟට එක්වී
    රහසේම හමු වී
    රහසක් වූවා

    අඳුරු කුටිය තුල
    සෙනෙහස රඳවා
    රජ පුතු හට ඒ
    රහස සැල කළා

    දීඝ මමයි පුත
    නුඹ අභය වෙමි
    උන්මාද ඇය මුළු
    ලොවට සැඟවු වා


    අහසේ තරු හා
    ගෙතූ කතාවේන්
    ටැම් ගෙයි සිරුවා
    සප්නෙක විසිතුරු

    බැමි බිඳ ගිනිගත්
    ආල හැඟුම් ගෙන
    රැය සැරසූ උන්
    මාදෙන් මත් කොට

    Звезды на небе и сплетенные воедино истории, дом, похожий на сон, украшенный разрушенными стенами, чувства любви, ночь, опьяненная любовью, посреди бессознательного, секрет, ты мне рассказала, пела песни о любви, соединилась с ветром, встретилась тайно, стала секретом, в темной комнате хранила любовь, рассказала этот секрет сыну короля, я сын Дигхи, я в безопасности от тебя, пусть она будет скрыта от всего мира. Звезды на небе и сплетенные воедино истории, дом, похожий на сон, украшенный разрушенными стенами, чувства любви, ночь, опьяненная любовью,

    Опрос: Верный ли текст песни?
    Да Нет